වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී මාලඹේ ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය ඊයේ (27 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරග ඕවර 25 කට සීමාකර ඇත.
ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 86
(ප්‍රදීපා භවන්ති 26, රශ්මී රමීෂා 14, ධනංජනා විතානගේ 11/3, රිශ්මි සංජුලා 23/2)
ගෝතමී බාලිකා විද්‍යාලය - ඕවර 11.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 90
(නදීෂා ජයවර්ධන නොදැවී 38, සෞම්‍යා පනාගොඩ 21)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.