Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැළණිය ගුරුකුල විදුහල සහ මරදාන කේරි විදුහල අතර දුම්රිය දෙපාර්තමේන්තු කී‍්‍රඩාංගණයේදී පැවති වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කැළණිය ගුරුකුල විදුහල සමත්විය.

 

ගුරුකුල විදුහල පළමු ඉනිම - සියලූදෙනා දැවී 172
(ශෂීන් දිල්රංග 44, නිපුන් ම
දූක 34, කසුන් මධුසංක 22, චරත් රාජපක්ෂ 5/57, ගිම්හාන් විජයබාහු 2/17)

කේරි විදුහල පළමු ඉනිම - සියලූදෙනා දැවී 64
(ජයමාල් වන්නිආරච්චි 5/34, ජනිත් විජේසූරිය 2/24)

කේරි විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 4 ක් දැවී 140
(තාරුක ධනංජය 28, බී. අරවින්ද් 28, සජීව කරුණාරත්න නොදැවී 47, නාමල් පැතුම් 3/46)

 

- 036

 


අදහස් (0)

ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.