Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බෙන්තර ගාමිණී විද්‍යාලය හා මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය අතර පැවති වයස අවුරුදු 15න් පහළ II කොටසේ දෙවැනි වටයේ ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ගාමිණී විද්‍යාලය සමත්විය.
ශාන්ත ජෝෂප් විද්‍යාලය පළමු ඉනිම 117
(ශෙවන් අබේරත්න 31, රවිදු යසසු 18 ,නෙතුක ගුණවර්ධන 28/5)
ගාමිණී විද්‍යාලය පළමු ඉනිම කඩලු 7ට 132
(උමේෂ් දිනුජය 44 , චිරන්ත ද සිල්වා , හිරුෂ ගෞරව 19, තිවන් පුංචිහේවා 23/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.