Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝල්ට්ස්ට කඩුලූ 5ක ජයක්

කෝල්ට්ස්ට කඩුලූ 5ක ජයක්

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (03 වැනිදා) පැවති තරගයකදී සී.සී.සී පිල පරදවා කඩුලූ 5 කින් ජය ගැනීමට කෝල්ට්ස් පිල සමත්විය. මෙම තරගය කෝල්ට්ස්  ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සී.සී.සී  ඕවර 43.5 කදී සියලූ දෙනා දැවී 182
(චතුරංග කුමාර 93, හසන්ත ප‍්‍රනාන්දු 28, තිසර පෙරේරා 44/4, සචිත් පතිරණ 24/2, නුවන් කුළසේකර 28/2)

කෝල්ට්ස්  ඕවර 31 කදී කඩුලූ 5ක් දැවී 184
(භානුක රාජපක්ෂ 61, මිලින්ද සිරිවර්ධන නොදැවී 58, අරෝෂ් ජනෝද 29/2, අකලංක ගනේගම 39/2)
 


අදහස් (0)

කෝල්ට්ස්ට කඩුලූ 5ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.