Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළුතර සිරිකුරුස විදුහලට කඩුලූ 3 ක ජයක්

කළුතර සිරිකුරුස විදුහලට කඩුලූ 3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර සිරිකුරුස විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කළුතරදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට සිරිකුරුස විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 102 ක ඉලක්කයක් හඹාගිය සිරිකුරුස විදුහල් කී‍්‍රඩකයෝ  ඕවර 19.1 ක් අවසානයේ කඩුලූ 7 ක් එම ඉලක්කය පසුකර ගියහ.


බණ්ඩාරනායක විදුහල -  ඕවර 24 කදී සියලූ දෙනා දැවී 101
(දිල්හාර පොල්ගම්පල 22, ගීතාංජන ඉරංග 17, මාලින්ද ජයෝද් 29/5, අවිෂ්ක පෙරේරා 17/4)

සිරිකුරුස විදුහල -  ඕවර 19.1 කදී කඩුලූ 7 ක් දැවී 102
(ළහිරු තඹවිට 16, ශාලිත් ප‍්‍රනාන්දු 16, සෂ්මිත කි‍්‍රෂාන්ත 10/2, ඉමාල් හපුතන්ති‍්‍ර 17/2)


- 036


අදහස් (0)

කළුතර සිරිකුරුස විදුහලට කඩුලූ 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.