Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළුතර සිරිකුරුස විදුහලට ජය

කළුතර සිරිකුරුස විදුහලට ජය

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර සිරිකුරුස විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර කළුතරදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට සිරිකුරුස විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 259 ක ඉලක්කයක් හඹාගිය සිරිකුරුස විදුහල් කී‍්‍රඩකයෝ  ඕවර 41.4 ක් අවසානයේ කඩුලූ 7 ක් එම ඉලක්කය පසුකර ගියහ.

එහිදී යාපනය ශාන්ත ජෝන් විදුහලේ ජෙනී ෆ්ලෙමින් පන්දු 85 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 118 ක් රැස්කළේය.


ශාන්ත ජෝන් විදුහල -  ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 258
(ජෙනී ෆ්ලෙමින් නොදැවී 118, වී. ජතුෂාන් 66, මාලින්ද ජයෝද් 40/4)

සිරිකුරුස විදුහල -  ඕවර 41.4 කදී කඩුලූ 7 ක් දැවී 259
(කාවින්ද අංජුල 93, මාලන් පෙරේරා 39, රුචිර ප‍්‍රනාන්දු නොදැවී 37, ශාලිත ප‍්‍රනාන්දු 26, අවිෂ්ක පෙරේරා 20, ජෝෂප් ස්ටාර්ලෝ 38/2, වී. ජතුෂාන් 57/2)


- 036


අදහස් (0)

කළුතර සිරිකුරුස විදුහලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.