වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී එෙ`ඞ්රමුල්ල ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ කඩුලූ 7 කින් මීරිගම කදන්ගමුව මධ්‍ය මහා විද්‍යාලය පරාජය කිරීමට සමත් වූහ.
මීරිගම කදන්ගමුව මධ්‍ය මහා විද්‍යාලය ඕවර 30 කදී සියලූ දෙනා දැවී 53
(සමෝද් දිලංග 12, අමිත් අකලංක 6/6, තරුෂ ඩිල්ෂාන් 14/2)
එෙඞ්රමුල්ල ශාන්ත ජෝශප් විදුහල ඕවර 11.3 කදී කඩුලූ 3 ට 57
(රොෂේන් මාරියන් 21)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.