Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසිපතන විදුහල් පිල ශා. බෙනඩික් පරදවයි

ඉසිපතන විදුහල් පිල ශා. බෙනඩික් පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ ඉසිපතන විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර පැවැති තරගයෙන් ඉසිපතන විදුහල ලකුණු 39 ක ජයක් ලැබීය.


ඉසිපතන විදුහල  ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී 221
(සංජුල අබේවික‍්‍රම 57, රිද්මික නිමේෂ් 54, චලන සංකල්ප 53/3, පී. ජෙගරාජ් 28/2, කේ. ජයතිලක 44/2)

ශාන්ත බෙනඩික් විදුහල  ඕවර 49 කදී සියලූ දෙනා දැවී 182
(ඞී. දසනායක 48, නෙරංජන් වන්නිආරච්චි 30/4)

 

- 048


අදහස් (0)

ඉසිපතන විදුහල් පිල ශා. බෙනඩික් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.