රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති යොවුන් එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා යොවුන් පිල පරදවා කඩුලූ 7 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය යොවුන් පිල සමත් විය.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් පි‍්‍රයමාල් පෙරේරා පමණක් අර්ධ ශතකයක් ලබාගත් අතර ශී‍්‍ර ලංකා යොවුන් පිල ලකුණු 137 කට දැවී ගියේය. ඉන්දීය කී‍්‍රඩකයෝ පන්දු 103 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ.
තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේදී තරගයක් වර්ෂාව නිසා අතහැර දමන ලද අතර ඉතිරි තරග දෙකම ජයගැනීමට ඉන්දීය යොවුන් පිල සමත් විය.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා යොවුන් පිල
චිනෝද් භානුක - ඇ.හූඩා ප.යාදව් 42
සදීර සමරවික‍්‍රම - ඇ.ගානි ප.ලම්බා 0
කුසල් මෙන්ඩිස් - ඇ. සහ ප.සිං 5
ප‍්‍රියමාල් පෙරේරා - ඇ.සෝල් ප.ඛාන් 50
සංජික රිද්ම - ඇ.හූඩා ප.ඛාන් 23
තිලක්ෂ සුමනසිරි - ඇ.සැම්සන් ප.ඛාන් 2
රොෂාන් අනුරුද්ධ - ඇ.යාදව් ප.ඛාන් 2
රමේෂ් මෙන්ඩිස් - ඇ.හූඩා ප.යාදව් 5
ඒ.කේ. ටිරෝන් - දුවද්දි දැවී ගියා 0
සවීන් නානායක්කාර - ක.මු.කළා ප.යාදව් 0
හෂාන් විමර්ශන - නොදැවී 0
අතිරේක 8
එකතුව ඕවර 39.1 කදී සියළු දෙනා දැවී 137
කඩුලු වැටීම :
1-10 (සමරවික‍්‍රම), 2-33 (කුසල් මෙන්ඩිස්), 3-51 (භානුක), 4-110 (රිද්ම)_, 5-116 (සුමනසිරි), 6-120 (අනුරුද්ධ), 7-136 (රමේෂ් මෙන්ඩිස්), 8-136 (ටිරෝන්), 9-136 (නානායක්කාර), 10-137 (පෙරේරා)
පන්දු යැවීම :
අතුල් සිං : 6-2-19-1, අභිමන්යු ලම්බා : 6-0-32-1, කුල්දීප් යාදව් : 7-2-16-3, දීපාක් හූඩා : 6-1-18-0, ආමීර් ගානි : 7-0-23-0, සෆ්රාස් ඛාන් : 7.1-0-27-4
ඉන්දීයා යොවුන් පිල
ෂුභාම් ඛාජුරියා - ඇ.රමේෂ් මෙන්ඩිස් ප.පෙරේරා 34
අකිල් හෙවද්කර් - ක.මු.කළා ප.ටිරෝන් 25
විජේ සෝල් - ඇ.නානායක්කාර ප.ටිරෝන් 23
සංජු සැම්සන් - නොදැවී 31
මොහොමඞ් සායිෆ්- නොදැවී 22
අතිරේක 6
එකතුව ඕවර 32.5 කදී කඩුලූ 3ක් දැවී 141
කඩුලු වැටීම :
1-39 (හෙවද්කර්), 2-74 (සෝල්), 3-103 (ඛාජුරිය
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
දීපාක් හූඩා, සෆ්රාස් ඛාන්, අභිමන්යු ලම්බා, ආමීර් ගානි, අතුල් සිං, කුල්දීප් යාදව්
පන්දු යැවීම :
රොෂාන් අනුරුද්ධ : 5-0-26-0, රමේෂ් මෙන්ඩිස් : 3,5-0-25-0, සවීන් නානායක්කාර : 5-0-32-0, හෂාන් විමර්ශන : 3-2-4-0, ඒ.කේ. ටිරෝන් : 10-2-27-2, ප‍්‍රියමාල් පෙරේරා : 4-0-14-1, සංජික රිද්ම : 2-0-11-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.