Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇලවීෂියස් විදුහලට කඩුලු 7 ක ජයක්

ඇලවීෂියස් විදුහලට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර කරන්දෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලවීෂියස් විදුහල සමත් විය.

ඇලවීෂියස් විදුහලේ හරීන් බුද්ධිල ලකුණු 26 කට කඩුලු 4 දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත විය.


ධර්මාශෝක විදුහල - ඕවර 42 කදී සියලු දෙනා දැවී 97
(සේන දේසායි 29, දිනුක දිල්ෂාන් 14, හරීන් බුද්ධිල 26/4, කිවික දිල්ෂාන් 24/3)

ශාන්ත ඇලවීෂියස් විදුහල - ඕවර 32.5 කදී කඩුලු 3 ක් දැවී 101  
(නිලුක්ෂ දුල්මිත නොදැවී 34, අංජුල ෂෙහාන් 25, ගිම්හාන් ආශිර්වාද 15)

 


අදහස් (0)

ඇලවීෂියස් විදුහලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.