Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව ලකුණු 76 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විදුහල අද (09 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ආනන්ද විදුහල - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 202
(මොදිත රණතුංග 44, කනිෂ්ක රන්තිලකගේ 29, රයන් ජෝන්පුල්ලේ 13/2, සනෝජ් තිවංක 35/2, මහීෂ් තීක්ෂණ 37/2)
ශා. බෙනඩික් විදුහල - ඕවර 39.2 කදී සියලුදෙනා දැවී 126
(සනුජ් තිවංක 30, දිනෙත් නිස්සංක 19/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.