Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහලට ලකුණු 17 ක ජයක්

ආනන්ද විදුහලට ලකුණු 17 ක ජයක්

Nisanka Sandeepani - 2017 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කැළණිය ගුරුකුළ විදුහලට එරෙහිව ලකුණු 17 ක ජයක් ලබා ගැනීමට කොළඹ ආනන්ද විදුහල ඊයේ (23 වැනිදා) සමත්විය. මෙම තරගය මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ආනන්ද විදුහල - ඕවර 46.5 කදී සියලුදෙනා දැවී 118
(කණිෂ්ක රන්තිලකගේ 30, කවිඳු සඳරුවන් 26/3, ලික්ෂාන් හසංග 22/2)

ගුරුකුළ විදුහල - ඕවර 45.4 කදී සියලුදෙනා දැවී 101
(නුවන්ත මදුශාන් 24, දිනෙත් ප්‍රමුදිත 19/3, දසුන් සෙනෙවිරත්න 16/2, නදීශ කරුණාරත්න 25/2)


අදහස් (0)

ආනන්ද විදුහලට ලකුණු 17 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.