Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයට එති

ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයට එති

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලූ 9 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) තර්ස්ටන් විදුහල පරාජය කිරීමට සමත් වූහ.

තර්ස්ටන් විදුහල  ඕවර 38.2 කදී සියලූ දෙනා දැවී 75

(එරංග ජයසිංහ 19, සහන් සුරවීර 16/3, චමෝද් මධුෂාන් 9/3, සමූ අෂාන් 15/2)

ආනන්ද විදුහල  ඕවර 13.5 කදී කඩුලූ 1 ට 57

(භාසිත ඉලේලෙරුම නොදැවී 14, ප‍්‍රභාස් හංසමාල් නොදැවී 18)


අදහස් (0)

ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.