Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහල පෙර අර්ධ අවසන් තරගයට

ආනන්ද විදුහල පෙර අර්ධ අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි වටයේ කොළඹදී පැවැති තරගයේදී ලකුණු 112 කින් ගම්පහ බණ්ඩාරනායක විදුහල පරාජය කිරීමට සමත් වූහ.  


ආනන්ද විදුහල ඕවර 50 යේදී කඩුලූ 6 ට 257
(දුෂාන් හෙට්ටිගේ 54, චාමික ගුණසේකර 32, අසෙල් සිගේරා 30, ඉඳුවර රණතුංග 69, ළහිරු හිරන්‍ය 33, මධුසංඛ චන්ද්‍රසිරි 35/2)

බණ්ඩාරනායක විදුහල ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 145
(දිල්හාර පොල්ගම්පොළ 39, ලජ්ෂිත අමරසේකර 27/5, දමින්ද රෙෂාන් 15/3)


අදහස් (0)

ආනන්ද විදුහල පෙර අර්ධ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.