කොළඹ ආනන්ද විදුහල වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ, වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 67 කින් කොළඹ මහානාම විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ආනන්ද විදුහල ඕවර 49.5 කදී 173 (සමූ අෂාන් 35, භාෂිත එල්ලෙපරුම 40, ළහිරු හිරන්‍ය නොදැවී 21, විහාන් මුදලිගේ 24/2, නිදුක වැලිකල 32/2, උවිඳු කුෂ්මික 35/3)
මහානාම විදුහල ඕවර 37.5 කදී 106 (පසිඳු ජයකොඩි 36, චමෝද් මධුෂාන් 11/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.