කොළඹ ලූම්බිණි විදුහල් ආදි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සුහද හමුවක් මේ මස 6 වැනිදා පස්වරු 6.00 ට එම විදුහලේදී පැවැත්වේ. මේ අවස්ථාවට සහභාගි වන ලෙස එහි සියලූම ආදි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ආරාධනා කරයි.
හමුවීම පිළිබඳ වැඩි විස්තර 0772009822 යන දුරකථනයට වසන්ත බාලසූරිය මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.