Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අෆ්රීඩිට ගුවන් යානය මග හැරෙයි

අෆ්රීඩිට ගුවන් යානය මග හැරෙයි

editorial - 2020 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එල්.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා අද (23 වැනිදා) දිවයිනට පැමිණීමට සිටියි.
 
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක සහීඩ් අෆ්රීඩිට සිය ගුවන් යානය මඟහැරී තිබේ.

එහෙත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ අෆ්රීඩි කියා ඇත්තේ හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණ කණ්ඩායමේ සෙසු සගයින් හා එක්වන බවයි.


අදහස් (0)

අෆ්රීඩිට ගුවන් යානය මග හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.