Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනුරාධපුර ම.ම. විදුහලට ඉනිමක ජයක්

අනුරාධපුර ම.ම. විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයක්වූ දෙහිවල ශාස්ත‍්‍රානන්ද විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය අතර අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) අවසන්වු තරගයේදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය ඉනිමක සහ ලකුණු 90ක ජයක් ලැබීය.

 

ශාස්ත‍්‍රානන්ද විදුහල පළමු ඉනිම  ඕවර 20.5 කදී සියලූ දෙනා දැවී 70
(ඒ. මදුසංක 22, සී.මදුමාධව 13, එන්. මදුසංක 12, ජේ. සඳරුවන් 14/4, කේ. වීරංග 34/3, එම්. ශශික 18/2)

අනුරාධපුර ම.ම. විදුහල පළමු ඉනිම  ඕවර 70 කදී සියලූ දෙනා දැවී 307
(කේ. වීරංග 88, පී.බුද්ධික 59, එස්. නිසංසල 33, ඞී. චාමික 33, එන්. මදුසංක 53/4, එම්. ප‍්‍රනාන්දු 71/3, ආර්. දුෂ්මන්ත 28/2)

ශාස්ත‍්‍රානන්ද විදුහල දෙවැනි ඉනිම  ඕවර 41.5 කදී සියලූ දෙනා දැවී147
(ඩබ්ලිව්. උදාර 34, ජී. කනිෂ්ක 23, එම්. චතුරංග 13, සී. සේනානායක 9/2, එස්. ප‍්‍රභාත් 6/2)

 


අදහස් (0)

අනුරාධපුර ම.ම. විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.