Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton පාසල් බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

පාසල් බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2022 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

කරන්දෙණිය බැඩ්මින්ටන් ක්‍රීඩා සමාජය විසින් පළමුවරට සංවිධානය කරනු ලබන වයස් කාණ්ඩ සමස්ත ලංකා පාසල් බැඩ්මින්ටන් තරගාවලිය සදහා ජනවාරි මස 14 වැනිදා දක්වා අයදුම්පත් භාර ගැනේ.

අයදුම්පත් ලේකම් ,ඒ.කේ.ඩි.එස් .කුමාරවඩු ,කරන්දෙණිය ජාතික පාසල, කරන්දෙණිය යන ලිපිනයට එවිය යුතුය .

තරගාවලිය ජනවාරි මස 28,29 දෙදින අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් සහ අම්බලන්ගොඩ කෙරමිනිය ගිමා  ආයතන වල ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ දෙකේදී පැවැත්වේ.

තරගාවලිය වයස 9න් පහල, 11 න් පහල, 13න් පහල සහ 15න් පහල වශයෙන් බාලක හා බාලිකා යන අංශ දෙකින්ම පැවැත්වේ .


අදහස් (0)

පාසල් බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.