Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වසර 8 ක් පැරණි වාර්තාව බිඳී

වසර 8 ක් පැරණි වාර්තාව බිඳී

editorial - 2022 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පානදුර සුමිත් පොතුපිටිය)

ශ්‍රී ලංකා කණිෂ්ඨ වයස අවුරුදු 18 න් පහල යගුලිය දැමීමේ ඉසව්වේ වසර අටක් පැරණි වාර්තාව බිදහෙලමින් මෙවර සමස්ථ ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට පානදුර රාජකීය විදුහලේ ජයවි රන්හිද අල්විස් සමත්විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන 2022 සමස්ථ ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 16.98 ක් දුරට යගුලිය දමමින්, 2014 වර්ෂයේ තල්දෙන ශාන්ත රීටා විදුහලේ මලිරු මධුසංඛ විසින් මීටර් 16.32 ක් යගුලිය දමා  තිබූ ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ  වාර්තාව ඔහු විසින්  බිඳ දමා ඇත.

 


පුහුණුකරු ප්‍රභාත් ධනුෂ්ක පෙරේරා සහ සහකාර විදුහල්පති (ක්‍රීඩා) කපිතාන් විමලජීව මහින්දරත්න යන මහත්වරුන් සමගින්


අදහස් (0)

වසර 8 ක් පැරණි වාර්තාව බිඳී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.