(කටුනායක ටී.කේ.ජී.කපිල)
 සෞදි අරාබියේ පැවති 06 වන ආසියානු 18 න් පහළ මළළ ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කමක් , රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගෙන ඉරිදා (20 වැනිදා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම තරගාවලියට ආසියානු රටවල් 43 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් මෙන්ම ඔවුන් ඉගෙනුම ලබන පාසල් වල සිසුන්, ගුරුභවතුන්, විදුහල්පතිවරුන් මෙන්ම ඔවුන්ගේ මව්පියවරුද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.