Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ක්‍රීඩා සංස්කෘතිය ගැන විද්වත් කතිකාවක්

ක්‍රීඩා සංස්කෘතිය ගැන විද්වත් කතිකාවක්

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය ආරම්භ කර වසර 100 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්  “ක්‍රීඩා සංස්කෘතිය, ජාත්‍යන්තර පදක්කම් සහ ක්‍රීඩාවේ හෙට දවස” යන මැයෙන් විශේෂ විද්වත් කථිකාවක් 2022 ජනවාරි මස 21 දින (හෙට) පෙ.ව. 10.30 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.  

මෙම විද්වත් කථිකාවට ග්‍රාමීය හා පාසැල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.එච්. රවීන්ද්‍ර සමරවික්‍රම, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික යශ්වන්ත් මුත්තෙට්ටුවගම යන මහත්වරු විසින් සිදු කරනු ඇත.

-213


අදහස් (0)

ක්‍රීඩා සංස්කෘතිය ගැන විද්වත් කතිකාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.