Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
රුහුණුපුර පිරිමි අර්ධ මැරතන් තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්. එම්. එස්. පුෂ්පකුමාර ශූරතාව දිනා ගත්තේය. එහි අනු ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ටී. ඩබ්ලිව්. රත්නපාලට හිමිවිය. යුද හමුදාවේම ඩබ්ලිව්. එම්. එන්. ජී. අබේසේකර තෙවැනි තැනට පත්විය.
ඇල්පිටියෙන් ආරම්භ කෙරුණු මේ මැරතන් තරගය පිටිගල දක්වා ගොස් පිටිගලෙන් ආපසු හැරී පැමිණ ඇල්පිටියෙන් නිමාවට පත්විය. තරගයේ දුර කිලෝ මීටර 21 කි.
මෙම තරගය එකමුතු රුහුණු පවුර විසින් සංවිධානය කරන ලදි. එය සෙනසුරාදා උදෑසන පැවැත්විණ. එවර්ගීන් සමාගමේ සහ වෙල්ත් කෝප් බැංකුවේ ප්‍රධාන අනුග්‍රහයෙන් මෙම තරගය පැවැත්විණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.