බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ සංවිධානයෙන් මේ මස 5 සහ 6 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් සහය දිවීමේ සැණකෙළිය නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල් දැමීමට සිදුව ඇතැයි එහි සංවිධායකයෝ කියති.
තරගාවලිය මේ මස 26 සහ 27 යන දින වලදී කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.