Last Update  :  2025-10-21 17:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා මහ සභා රැස්වීමත් නිළවරණයත් කල්යයි

මලල ක්‍රීඩා මහ සභා රැස්වීමත් නිළවරණයත් කල්යයි

editorial - 2025 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන සඳුදා (18 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ  මහා සභා රැස්වීම සහ නිලවරණය නොවැළැක්විය හැකි තත්වයන් හේතුවෙන් කල් දමා ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කරයි. 

මහා සභා රැස්වීම සහ නිලවරණය පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුව දැනුම් දෙනු ඇත.

ඒ අනුව, අගෝස්තු 15 වැනිදා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, 18 වැනිදා නිලවරණය නොපවත්වන බව ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් කුමාර ගුණවර්ධන මහතා නිවේදනය කරයි. 


අදහස් (0)

මලල ක්‍රීඩා මහ සභා රැස්වීමත් නිළවරණයත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.