Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket දිනාල් - මිතිර ශාන්ත ජෝෂප් විදුහල දිනවති

දිනාල් - මිතිර ශාන්ත ජෝෂප් විදුහල දිනවති

editorial - 2019 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල අතර තිස්ස මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝෂප් විදුහලේ දිනාල් අනුරාධ (77) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම මිතිර තේනුර ලකුණු 32 කට කඩුලු 5 ක් දවාගත්තේය.


ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 200
(දිනාල් අනුරාධ 77, ෂෙවෝන් ෆොන්සේකා 24, මිතිර තේනුර 23, අවිෂ්ක දේවින්ද 30/3, මිගාර දිසානායක 44/2)

තිස්ස මැදි විදුහල - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 153
(නිකිල් ශෂ්මික 66, රන්දුල දසුන් 20, අවිෂ්ක දේවින්ද 20, මිතිර තේනුර 32/5, දුනිත් වෙල්ලාලගේ 23/2)


-036

 


අදහස් (0)

දිනාල් - මිතිර ශාන්ත ජෝෂප් විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.