Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket හේනේගම මැදි විදුහලට ලකුණු 6 ක තියුණු ජයක්

හේනේගම මැදි විදුහලට ලකුණු 6 ක තියුණු ජයක්

editorial - 2021 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හේනේගම මැදි විදුහල සහ කෑගලු විද්‍යාලය අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට හේනේගම මැදි විදුහල සමත් විය.

එහිදී හේනේගම මැදි විදුහල වෙනුවෙන් අශාන් රාජපක්ෂ (50) ද, කෑගලු විද්‍යාලය වෙනුවෙන් පුලස්ති අතපත්තු (64) ද අර්ධ ශතක ලබාගත් අතර කෑගලු විද්‍යාලයේ විරාජ් සඳරුවන් සහ හේනේගම මැදි විදුහලේ විභූති ප්‍රියාන් කඩුලු 4 බැගින් දවාගත්හ.


හේනේගම මැදි විදුහල - ඕවර 35 කදී සියලු දෙනා දැවී 168
(අශාන් රාජපක්ෂ 50, අවිශ්ක සුලක්ෂන 21, විරාජ් සඳරුවන් 42/4, සනුද බණ්ඩාර 47/3, පුන්සර ගිම්හාන 22/2)

කෑගලු විද්‍යාලය - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 162
(පුලස්ති අතපත්තු 64, කසුන් බණ්ඩාර නොදැවී 22, විභූති ප්‍රියාන් 28/4, කාසල් ජයසංක 27/2 , විදුන් නෙත්සිලු 42/2)    

-036

 


අදහස් (0)

හේනේගම මැදි විදුහලට ලකුණු 6 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.