Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාරෝ ප්‍රනාන්දු

ශාරෝ ප්‍රනාන්දු

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - ශාරෝ ප්‍රනාන්දු

ක්‍රීඩකයාගේ නම: ශාරෝ ප්‍රනාන්දු

උපන් දිනය: 1989.02.23

පාසල : බම්බලපිටිය ශාන්ත පීතර විදුහල

පාසල් කාලයේ ජයග්‍රහණ: 2006 සහ 2007 වසරවල ලීග් සහ පිළිමළුන්                 
පිටුදැකීමේ තරගාවලිවල ශූරයන්වීම

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: ෆ්ලෑන්කර්

ජාතික කණ්ඩායම් නියෝජනය: 2008 වසරේ සිට 2017 දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම

පුහුණුකරුවන්ගේ නම්:  සනත් මාටිස් මහතා

 


අදහස් (0)

ශාරෝ ප්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.