Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes අනුර ද සිල්වා

අනුර ද සිල්වා

Nisanka Sandeepani - 2019 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


“අළුත් ක්‍රීඩා ඇමතිවරයෙක් පත්වුණාම මේ ප්‍රවණතාවය වැඩියි..... බොරු චෝදනා කරන සමහරු අළුතෙන් පත්වන ක්‍රීඩා ඇමතිවරයා නොමග යවන්න උත්සාහ ගන්නවා. පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට බැඳී සිටින කිසිදු පාර්ශවයකට එහෙම කරන්න බෑ. ඒනිසා විධායක සභාව ගත් මේ තීරණයට පාපන්දු සම්මේලනයේ කවුන්සිලයත් ඒකමතිකව අනුමැතිය පළ කළා.”


- පාපන්දු සම්මේලනය විවේචනය කරන්නන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්

 


අදහස් (0)

අනුර ද සිල්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.