
"මම චිත්තවේග සහිත පුද්ගලයෙක් නෙමේ. නමුත් පසුගිය දින කිහිපය මම හිටියේ ඉතාමත් අසීරුවෙන්. බලාපොරොත්තු සුන්වීම සහ අඩු තක්සේරුවක් ලැබීම නිසා මම කලකිරීමට පත්ව සිටිනවා. කෝපයට පත්ව සිටිනවා. මේ තත්ත්වය තේරුම් ගැනීමට අපහසු බැවින් මම අසහනයටත් පත්ව සිටිනවා."
- සදම්ප්ටන්හිදී ටෙස්ට් තරගයට තෝරා නොගැනීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.