
“විස්සයි-20 ක්‍රිකට් හින්දා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවත් වෙනස් වෙලා. අවසන් ඕවරයේ ලකුණු 6 ක් නෙමේ 12 ක් ගහන්න තිබුණත් ගහන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙන්නේ.....මා නම් හිතන්නේ එක්දින ක්‍රිකට් කියන්නේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේම දිගුවක් කියලයි”
“ඉනිම අතර මැදදී ලකුණු 17 ක් හෝ 18 ක් ලබාගන්නා ඕවර කිහිපයක් ලකුණු 12 ඕවර කිහිපයක් බවට පත්කරගන්න පුළුවන් වුණොත් මා හිතන්නේ අපට මේ තරගාවලියේදී බොහෝ දුරක් යන්න පුළුවන්”
- එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්වීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.