ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ නේවි සී හෝක්ස් පාපන්දු සමාජය සහ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-1 ක් ලෙස සමව නිමාවට පත් විය.
එම තරගයේදී නේවි සී හෝක්ස් පාපන්දු සමාජයේ එම්.ඒ.එම්. සාහිල් 50 වැනි මිනිත්තුවේදීද, ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයේ එම්.එන්.එම්. ඉසඩීන් 34 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.