Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිනුවන්ගොඩට ක්‍රිකට් පුහුණු පාසලක්

මිනුවන්ගොඩට ක්‍රිකට් පුහුණු පාසලක්

editorial - 2020 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිනුවන්ගොඩ, පීල්ලවත්ත ප්‍රදේශයේ ආරම්භ කළ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු පාසල හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග සහ චමින්ද වාස් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා විවෘත කළේය.

මෙහි ප්‍රධාන උපදේශක සහ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ හිටපු වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු වන අනූෂ සමරනායක මහතා කටයුතු කරයි. ආරාධිත පුහුණුකරුවන් ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ පුහුණුකරුවන් සහභාගි වීමට ද නියමිතය.

ක්‍රිකට් පුහුණු පාසල විවෘත කිරීමෙන් පසු ක්‍රීඩකයකු පන්දු යැවූ ආකාරය ඡායාරූපයේ දැක්වේ. අර්ජුන රණතුංග, චමින්ද වාස් සහ ධම්මික ප්‍රසාද් යන මහත්වරු ද මෙහි සිටිති.    


- 048


අදහස් (0)

මිනුවන්ගොඩට ක්‍රිකට් පුහුණු පාසලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.