ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම මිලකට (ඩොලර් මිලියන 2.25) අළෙවි වූ 33 හැවිරිදි දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයා මෙවර තරගාවලියේදී කුමක් කරනු ඇද්ද යන්න බොහෝ දෙනාගේ විමසිල්ලට බඳුන් වූ කාරණයයි.
අයි.පී.එල් තරඟ 70 කදී කඩුලු 80 ක් සහ ලකුණු 551 ක් ලබා ඇති මොරිස්, තමන්ට නියම වූ මිල සම්බන්ධයෙන් ඇදහිය නොහැකි හැඟීමක් ඇතිවූ බව පිළිගත්තේය.
”ටිකක් අමතර පීඩනයක් තියෙනවා, නමුත් මිලක් නියම කිරීමෙන් ඔබට ලැබෙන පීඩනය දවස අවසානයේදී ක්‍රිකට් පිටියේදී ඔබට බලපාන්නේ නෑ,” යැයි මොරිස් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.