Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කන්නංගර විදුහලට මුල් ඉනිමේ ජයක්

කන්නංගර විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල සහ කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විදුහල අතර බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විදුහල සමත් විය.

එහිදී කන්නංගර විදුහල වෙනුවෙන් පවන් මලීෂ (73) සහ තිලක්ෂණ ද සොයිසා (51) ද, බණ්ඩාරනායක විදුහල වෙනුවෙන් ශනිල් සසින්ක (50) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


බණ්ඩාරනායක විදුහල් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 162  
(ශනිල් සසින්ක 50, ඉසුරංග සචින්තන 33, සන්තුෂ් බුලත්සිංහල 40/4)

කන්නංගර විදුහල් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 204  
(පවන් මලීෂ 73, තිලක්ෂණ ද සොයිසා 51, විනුල් මජිත 25/2)

-036

 


අදහස් (0)

කන්නංගර විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.