
වසර 2020 - 21 ක්‍රිකට් වාරය ආරම්භ කරමින් පැවැත්වෙන වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දින තුනක් අවසානයේදී යුද හමුදාවද, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්.එස්.සී. පෙරමුණ ගෙන සිටිති.
මෙහිදී කණ්ඩායම් වැඩි සංඛ්‍යාවක් අතිරේක ප්‍රසාද ලකුණු ලබා ඇති නමුත් එස්.එස්.සී. පිල සහභාගි වූ තරග තුනේදීම අතිරේක ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අත්කරගෙන තිබේ.




ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.