Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තය ඕස්ට්‍රේලියාවට ලං වෙයි

එංගලන්තය ඕස්ට්‍රේලියාවට ලං වෙයි

editorial - 2020 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජයගනිමින් ප්‍රසාද ලකුණු 40 ක් හිමිකරගත් එංගලන්තය, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු 266 ක් දක්වා ඉහළ ගියේය. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ඕට්‍රේලියාවට වඩා ප්‍රසාද ලකුණු 30 ක් පසු පසින් එංගලන්තය පසුවන්නේය. 

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ අවස්ථාව එංගලන්තයට හිමිවුවහොත් ඕස්ට්‍රේලියාව පසුකරයාමේ අවස්ථාව ඔවුන්ට හිමිවනු ඇත.

 


අදහස් (0)

එංගලන්තය ඕස්ට්‍රේලියාවට ලං වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.