Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හතුරුසිංහගේ ගිවිසුම අවලංගු කරනවා

හතුරුසිංහගේ ගිවිසුම අවලංගු කරනවා

යොහාන් භාසුර - 2019 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තාවකාලිකව තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ ගිවිසුම තව දින දෙක තුනකින් අහෝසි කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය.

“ඒ මහත්මයට අසාධාරණයක් වෙලා තියෙනවා නම් අධිකරණයට යන්න පුළුවන්. ඒ මහතා අධිකරණයට ගිහින් එනකොට අපි ලෝක කුසලානයත් දිනලා තියෙයි. මම දැක්කා ඒ මහතාට වැටුප් ගෙවන බව මාධ්‍යවල පළ වෙලා තියෙනවා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

කොළඹ ක්‍රීඩා අමාත්‍යංශයේදී අද පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව පවසා සිටියේය.

 


අදහස් (0)

හතුරුසිංහගේ ගිවිසුම අවලංගු කරනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.