Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball කිරිගිස්තානයට එරෙහිව 3-0 විශිෂ්ට ජයක්

කිරිගිස්තානයට එරෙහිව 3-0 විශිෂ්ට ජයක්

editorial - 2021 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



බංග්ලාදේශයේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ කාන්තා තරගයකදී, තරග වට 3-0 ක් ලෙසින් කිරිගිස්ථාන කාන්තා කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (24 වැනිදා) සමත් විය.

තරග වට 3  ලකුණු තත්ත්වය  25/15,  25/14 ,25/13 ලෙසින් සටහන් විය.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර ඊයේ (23 වැනිදා) පැවැති පිරිමි තරගයේදීත් 3-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එම තරගයේ වට තුනේදී 25/21, 25/21 සහ 25/21 ලෙස ලකුණු සටහන් විය.

මෙම තරගයේ වීරයා ලෙස තරුශ චමත් තෝරා ගන්නා ලදි.

- 213


අදහස් (0)

කිරිගිස්තානයට එරෙහිව 3-0 විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.