තරගයේ වීරයා බවට පත්වුවත් තරගය පරාජය වීම ගැන කනගාටුවක් ඇති වු බව අකිල ධනංජය පවසයි.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පල්ලකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (24) අවසන් වු දෙවන එක්දින තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදි අකිල ධනංජය මේ බව සදහන් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.