ඉන්දීය ක්‍රීඩකයන් ලකුණු ලබාගනිමින් සිටියදී තමන් ගත් තීරණ වැරදී ගිය බවත් ජේෂ්ඨ ක්‍රීඩකයින් සුපුරුදු දක්ෂතා වලට නොපැමිනීමද තරගය පරාජය වීමට හේතුවක් වු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැවැසිය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අවසානයේදී පැවැති මාධ්‍ය හමුවේදී චන්දිමාල් එසේ කීවේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.