දක්ෂතා ඇති ක්‍රීඩකයින් තම යුතුකම් ඉටු නොකිරීම පිළිබදව තමන් කනගාටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පවසයි.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය (13) අවසානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හෂාන් තිලකරත්න මහතා එසේ පැවැසිය.
කෙසේ වෙතත් ඉදිරියේදී ඔවුන්ගෙන් දක්ෂතා දැකිය හැකි බවද හෂාන් තිලකරත්න මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.