Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායමට තායිලන්තයේදී පදක්කම් 26 ක්

ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායමට තායිලන්තයේදී පදක්කම් 26 ක්

editorial - 2025 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( කටුනායක ටී.කේ.ජී.කපිල )

 තායිලන්තයේ පතායා නුවරදී පැවැති 12 වැනි ලෝක සවි එසවීමේ ශූරතාවලියට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 05 ක් , රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 26 ක් දිනා ගත්හ. 

 මෙම තරගාවලිය ලෝකයේ රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 480 දෙනෙක් සහභාගි වූහ. 

ශ්‍රී ලංකා කණ්ඩායමට යාපනය දිස්ත්‍රිකය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු එක් වී සිටි අතර ඔවුන් රන් පදක්කම් 02 ක් ඇතුළු පදක්කම් 08 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සදහා ඔවුන්ගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් සහ ශ්‍රී ලංකා සවි එසවීමේ සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


අදහස් (0)

ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායමට තායිලන්තයේදී පදක්කම් 26 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.