Last Update  :  2025-07-13 22:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්මාල්ගෙන් ලෝකඩ පදක්කමක්

ලක්මාල්ගෙන් ලෝකඩ පදක්කමක්

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙගේ තරග ආරම්භ කරමින් අද (5 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 56 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සමත් විය.

ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 114 ක් එසවූ චතුරංග ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 134 ක් එසවීය. ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 248 කි.

මෙම ඉසව්වේ රන් පදක්කම මැලේසියාවේ ඉසාර් අහමඩ් විසින් දිනාගන්නා ලද අතර රිදී පදක්කම ඉන්දියාවේ ගුරුරාජා සතුවිය.

-036

 


අදහස් (0)

ලක්මාල්ගෙන් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.