Last Update  :  2025-09-13 08:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ පිලේ සහයකයන් 50 ක් නිරෝධායනයට

බංග්ලාදේශ පිලේ සහයකයන් 50 ක් නිරෝධායනයට

editorial - 2021 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටියේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරගාවලිය සඳහා පැමිණ සිටින සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලේ සහාය කාර්ය මණ්ඩලය මේ වන විට මහනුවර වැව රවුමේ පිහිටි සුවිස් හෝටලයේ නිරෝධායන වෙමින් සිටින බව වාර්තාවේ.

බංග්ලාදේශ කණ්ඩායමේ වෛද්‍යවරුන්, කළමනාකරුවන්, පුහුණුකරුවන්, ශාරීරික ව්‍යායාම පිළිබඳ උපදේශකවරුන් ඇතුළු පනස් දෙනෙකු ගෙන් සමන්විත සහාය කාර්ය මණ්ඩලයක් එසේ සතියක පමණ කාළයක් නිරෝධායනය වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය මේ මස 21 වැනිදාත්, දෙවැනි ටෙස්ට් තරගය මේ මස 29 වැනිදාත් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවේ.

 


අදහස් (0)

බංග්ලාදේශ පිලේ සහයකයන් 50 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.