Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිනූෂාගෙන් ලෝකඩ පදක්කමක්

දිනූෂාගෙන් ලෝකඩ පදක්කමක්

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරග ආරම්භ කරමින් අද (5 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට  ශ්‍රී ලංකාවේ දිනුෂා හංසනී ගෝමස් සමත් වූවාය.

ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 70 ක් එසවූ හංසනී, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 85 ක් එසවූවාය. ඇය විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 155 කි.

මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ චානු  සයිකොම් (කිලෝ ග්‍රෑම් 196) විසින් දිනාගන්නා ලද අතර රිදී පදක්කම මුරුසියේ රෝලියා රනයිවසෝවා (කිලෝ ග්‍රෑම් 170) විසින් දිනා ගන්නා ලදී.

 

-036

 

අදහස් (0)

දිනූෂාගෙන් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.