Last Update  :  2025-09-13 22:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අත්හිටුවයි
ඕවල් ටෙස්ට් තරගය

ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අත්හිටුවයි

editorial - 2022 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි එළිසබෙත් මහරැජිනගේ අභාවය හේතුවෙන් අද (සිකුරාදා) එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලුම ක්‍රීඩා තරග අවලංගු කර තිබේ. එංගලන්තය සහ දකුණ අප්‍රිකාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයද අවලංගු කර දමා ඇති බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩල නිලධාරීහු කියති.

එංගලන්ත - දකුණු අප්‍රිකානු තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (08 වැනිදා) දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය. දෙපිලම තරගයක් බැගින් ජයග්‍රහණය කර ඇති බැවින් තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී පවතී.

- 213


අදහස් (0)

ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.