
( කටුනායක ටී.කේ.ජී.කපිල )
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (පෙබරවාරි 1 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියේය.
ක්‍රීඩකයින් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලෝක කුසලාන තරග 4 කට සහභාගි වීමට නියමිතය. අයර්ලන්ත කණ්ඩායමේ පළමු තරගය මේ මස 8 වැනිදා රාත්‍රී 7.00 ට ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.