එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් පිටියේදී පැවැති ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාව ලකුණු 209 කින් පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ 2023 ටෙස්ට් ලෝක
Read More
තම වෘත්තීය ටෙනිස් දිවියේ සිව්වැනි ප්‍රධනතම කුසලානය දිනාගත් පෝලන්තයේ ඉගා ස්වියාටෙක්, ප්‍රංශ විවෘත ශූරතාවලියේ සිය තුන්වැනි ජයග්‍රහණයක් ලබාගත්තාය.
Read More
උදෑසන සිටම වරින් වර පැවැති වර්ෂාව නිසා කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ
Read More
ආසියානු රටවල් අටක නැඟී එන කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය සඳුදා (12 වැනිදා) හොං කොං රාජ්‍යයේදී ආරම්භ වෙයි. විස්සයි-20 තරගාවලියක් වන
Read More
ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩකයන් පුල පුලා බලා සිටි අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ලබන බදාදා (14 වැනිදා) ආරම්භ වෙයි. තරගාවලිය ආරම්භ කරමින්, කොළඹ ශාන්
Read More
දෙවැනි ඉනිමේදී තරමක් අභියෝගාත්මක පිතිහරඹයක නිරතව සිටින ඕස්ට්‍රේලියානුවෝ ලෝක ශූරතා අවසන් මහ තරගයේදී ඉන්දියාවට වඩා ලකුණු 296 ක් ඉදිරියෙන් සිටිති.
Read More
මේ මස 18 වැනිදා සිට සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට දිමුත් කරුණාරත්න සහ සධීර සමරවික්
Read More
කොරියාවේ යෙචියොන් නුවරදී පැවැති 20 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08 වැන
Read More
ස්ටීවන් ස්මිත් (121) සහ ට්‍රැවිස් හෙඩ් (163) දෙදෙනා ලබාගත් ශතක වලින් හිස් එසවූ ඕස්ට්‍රේලියානුවෝ ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තර
Read More
ශ්‍රී ලංකා ’ඒ’ කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක
Read More
ලන්ඩන් නුවර ඕවල් පිටියේදී අද (07 වැනිදා) ආරම්භ වූ ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියානුවෝ පළමු දින දිවා ආහාරය වන විට කඩුල
Read More
වාර දෙකකදී පිතිකරුවන් අන්ද මන්ද කළ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර (63/4) සහ ළහිරු කුමාර (29/2) ඇෆ්ඝනිස්තානු පිතිකරු ලයිස්තුවේ හොඳම හරිය විනාශ කර දැමූහ. පස
Read More
රටවල් 45ක සහභාගිත්වයෙන් දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු වයස 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ එකම ත්‍රිත්ව පදක්කම්ලාභිනිය බවට පත්වීමේ අවස්ථාව ශ්‍රී ල
Read More
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පසුගිය නොවැම්බරයේදී පැවැති එක්දි තරගාවලිය 1-1 ක් ලෙසින් සමවීම ඇෆ්ඝනිස්ථානය බලාපොරොත්තු වූ ප්‍රතිඵලයක් නොවේ. මාස දෙක තු
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති තරගයකදී ර
Read More
අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන ‘මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව’ සම්මානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ස
Read More
ටෙස්ට් සහ පළමු පෙළ පිතිහරඹයට පමණක් නොව, එක්දින තරග වලදීත් ජයග්‍රහණය කරා යා හැකි සාධාරණ වේගයක් තමන්ට පවත්වාගත හැකි බව කදිමට පෙන්වාදුන් නිෂාන් මධුෂ්ක, ව
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයකදී එස්
Read More
දකුණු කොරියාවේ යෙචියොන් නුවරදී දැන් පැවැත්වෙන 20 වැනි ආසියානු වයස 20 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න මීටර්
Read More
දකුණු කොරියාවේ යෙචියොන් නුවර දී අද (4) ආරම්භ වූ 20 වැනි ආසියානු 20 න් පහළ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව මීටර් 400 (කාන්තා) ඉසව්වෙන් රිදී පදක්කමක්
Read More
පිතිකරුවන් හිස් එසවීම නිසා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී අද (04 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කිසිම අපහසුවකින් තොරව, ඇෆ්ඝනිස්ථානය ලකුණු 132 ක
Read More
සර්බියානු ක්‍රීඩක නොවැක් ජොකොවික්, පිට පිටම 14 වැනි වතාවටත් ප්‍රංශ විවෘත තරගාවලියේ සිව්වැනි වටයට සුදුසුකම් ලබාගත් නමුත් එය තරුණ ක්‍රීඩකයන් හමුවේ, අසීර
Read More
අයර්ලන්ත පන්දු යවන්නන්ට රිසි සේ තලමින් තමන්ගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගත් ඔලී පෝප්ගේ (205) පිතිහරඹය නිසා දින තුනක් ඇතුළත අයර්ලන්තය පරාජය කිරීමේ සීමා
Read More
බෙන් ඩකට් ද්විත්ව ශතකය පෙනි පෙනී දැවී ගිය නමුත් අයර්ලන්ත පන්දු යවන්නන්ට රිසි සේ තලමින් තමන්ගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකය සොයා යන ඔලී පෝප් (නොදැවී 197 ) අයර්
Read More
එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව වැටී ඇති අගාධය කෙතරම් ගැඹුරුද යන්න මොනවට පෙන්වාදුන් ඇෆ්ඝනිස්ථානු ක්‍රීඩකයෝ හම්බන්තොට මහින්ද ර
Read More
ඇෆ්ඝනිස්ථානයට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (2 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී
Read More
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ වත්මත් තත්ත්වය සම්බන්ධයෙන් ලබන ජූලි මාසයේදී විමර්ශනයක් ආරම්භ කරන බව රග්බි ක්‍රීඩාවේ අන්තර්ජාතික පාලනාධිකාරිය වන ‘ලෝක
Read More
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ප්‍රහාරකයාගේ භූමිකාවට යොමු කර තිබේ. ප්‍රහාරක ආරම්භක පිත
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තරගයකදී ය
Read More
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි අදියරේ ශූරතාව දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. ඔවුන් අයි.පී.එල්. ශූරතාව දිනූ 5 අවස්
Read More