Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
එස්. එස්. සී. පිලට සිංගප්පූරුවේදී ලකුණු 156 ක ජයක්
22 අගෝස්තු 2014         - 13290 - 0    

දිමුත් කරුණාරත්නගේ පන්දු 52 ප‍්‍රචණ්ඩකාරී ශතකය නිසා එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය සහ හොංකොං කි‍්‍රකට් සමාජය අතර අද (22 වැනිදා) සිංගප්පූරුවේදී පැවැ

Read More
kelimandala
සූරියවැව තරගයට මාලිංග අවිනිශ්චිතයි
21 අගෝස්තු 2014         - 17257 - 3    

ශ‍්‍රී ලංකාව සහ පකිස්තානය අතර ලබන සෙනසුරාදා (23 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු එක්දින තරගය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධා

Read More
kelimandala
ඒ හැම මොහොතක්ම මට ආශ්වාදයක් වුණා
21 අගෝස්තු 2014         - 10148 - 3    

අර්ධ ශතකයකින් ආරම්භ කරමින් ශතක සම්බන්ධතාවකින් අවසන් කළ මහේල ජයවර්ධනගේ ටෙස්ට් දිවිය නිමාවූයේ ඔහුට තවත් වසර කිහිපයක් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩ

Read More
kelimandala
මායාදුන්නේ් මන්මත් රිය ධාවනයක
20 අගෝස්තු 2014         - 4498 - 0    

උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවති සිව්වැනි ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේදී යතුරුපැදි අංශයෙන් ෂෙහාන් සී. අධිකාරිද, මෝටර් රථ අංශයෙන් මේ

Read More
kelimandala
ඉදිරිය ගැන මටත් වගකීමක් තියෙනවා - මහේල
18 අගෝස්තු 2014         - 17659 - 11    

  වසර 17 ක් පුරා ටෙස්ට් තරග 149 කට කී‍්‍රඩා කර, ටෙස්ට් ලකුණු 11,814 ක් ලබාගනිමින්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවටත්, පොදුවේ ලෝක කි‍්‍රකට් කී&z

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව දිනවා මහේල කී‍්‍රඩකයන්ගේ කරපිටින් යයි
18 අගෝස්තු 2014         - 23118 - 14    

පාකිස්තානයට එරෙහිව කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 105 ක අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් ශී‍්&zwj

Read More
kelimandala
සංගා - මහේල ටෙස්ට් සම්බන්ධතා සදහටම අවසන්
17 අගෝස්තු 2014         - 16759 - 6    

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (17 වැනිදා) තුන්වැනි කඩුල්ල

Read More
kelimandala
හේරත් පාකිස්තානු පිල ආයෙමත් අමාරුවේ දමයි
17 අගෝස්තු 2014         - 20705 - 2    

කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පරාජයෙන් ගැලවීම සඳහා අසීරු සටනක නිරතව සිටින පාකිස්තානු කණ්ඩායම නැවත වරක් අම

Read More
kelimandala
මහේල - සංගා සුසංයෝගයෙන් ශ්‍රී ලංකා වාසිය 165යි
16 අගෝස්තු 2014         - 16985 - 3    

කොළඹ එස්. එස්. සී. පිටියේදී නව ටෙස්ට් වාර්තාවක් පිහිටවූ රංගන හේරත් ලකුණු 127 කට කඩුලු 9 ක් බිඳ හෙළමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි

Read More
kelimandala
රන්ජන් මඩුගල්ලේ නොදැවී 150 යි
15 අගෝස්තු 2014         - 14952 - 4    

එංගලන්තය සහ ඉන්දියාව අතර අද (15 වැනිදා) ලන්ඩන්  ඕවල් පිටියේදී ආරම්භ වූ සිවුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තරග තීරකවරයා ලෙසින් කටයුතු කරන රන්ජන් මඩ

Read More
kelimandala
යුනිස් ඛාන් දවාගැනීම හැරවුම් ලක්‍ෂයයි - හේරත්
15 අගෝස්තු 2014         - 11359 - 0    

  ගාල්ල කී‍්‍රඩාංගණයේදී ශතකයක් ලබාගත් යුනිස් ඛාන් ලකුණු 5 කට දවාගැනීම මෙම තරගයේ හැරවුම් ලක්‍ෂය විය හැකි යයි රංගන හේරත් කියයි. පාකිස්තානු පි

Read More
kelimandala
සදර්න් ශාක්ස් 45-7 කින් ජැෆ්නා චැලේන්ජර්ස් පරදවති
15 අගෝස්තු 2014         - 2200 - 0    

‘කාල්ටන් සුපර් සෙවන්ස් 2014’ සත් සාමාජික රග්බි තරගාවලියේ කොළඹ පැරණි තුර`ග තරග පිටියේදී අද (15) ආරම්භ වූ දෙවැනි සහ අවසන් අදියරේ පළමු දිනයේ දෙවැනි විව

Read More
kelimandala
හේරත් පාකිස්තානය කරකවයි
15 අගෝස්තු 2014         - 19011 - 0    

කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී ලබාගත් ලකුණු 320 ට පිළිතුරු සොයා යන පාකිස්තානුවන් අ

Read More
kelimandala
ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරයා නිෂාංගන්
14 අගෝස්තු 2014         - 946 - 0    

  ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලක ශුරතාව දිනාගැනීමට නිෂාංගන් නඩරාජා අද (14 වැනිදා) සමත්විය.

Read More
kelimandala
ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරිය මේදිරා
14 අගෝස්තු 2014         - 1461 - 0    

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලිකා කේවල ශූරතාව දිනාගැනීමට මේදිරා සමරසිංහ ඊයේ (13 වැනිදා) සමත්වූව

Read More
kelimandala
දෙවැනි නව පන්දුවෙන් ශ්‍රී ලංකා පිල අමාරුවේ
14 අගෝස්තු 2014         - 17788 - 4    

පාකිස්තානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (14 වැනිදා) ආරම්භ වූ දෙවැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු

Read More
kelimandala
මහේල මහෝඝය
14 අගෝස්තු 2014         - 15997 - 15    

කි‍්‍රකට් මහත්වරුන්ගේ කී‍්‍රඩාවක් යැයි ඇතැමෙක් කියති. එය තවදුරටත් මහත්වරුන්ගේ කී‍්‍රඩාවක් නොවන්නේ යයිද ව්‍යාපාරිකයන්ගේ ගොදුරක් වී ඇතැයි

Read More
kelimandala
සගයෝ මහේලට සරිලන තෑග්ගක් සොයති
13 අගෝස්තු 2014         - 12762 - 1    

ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් වසර 17 ක් පුරා මාහැගි මෙහෙවරක් කළ මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමුගන්නා තරගය කොළඹ එස්. එස්.

Read More
kelimandala
සොලිඞ් පිලට ගෝල 5-1 ක ජයක්
12 අගෝස්තු 2014         - 2508 - 0    

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන ඩයලොග් ‘චැම්පියන්ස් ලීග්’ පළමු පෙළ පාපන්දු තරගාවලියේ තෙවැනි සති අන්තයේ පැවැති තරගවලදී බ්ලූස්ටාර්, අප්

Read More
kelimandala
සංගා නැවතත් පිතිකරු හිණිපෙතේ ඉහළටම
12 අගෝස්තු 2014         - 7883 - 1    

ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර නැවත වරක් ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර අංක 1 ස්ථානය හිමිකරගෙන සිටී. ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය

Read More
kelimandala
පාකිස්තානුවන්ගේ කඩුලූ දවාගැනීම පහසුයි - හේරත්
11 අගෝස්තු 2014         - 13848 - 4    

සෙසු රටවල්වල පිතිකරුවන්නට වඩා පාකිස්තානු පිතිකරුවන් දවා ගැනීමේ හැකියාව තමන්ට ඇති බව තමන් විශ්වාස කරන බව ගාල්ලේදී ඊයේ (10) අවසන් වූ පළමු ටෙස්ට් තරගය

Read More
kelimandala
මම දෙවියන්ට යාඥා කළා - මැතිව්ස්
11 අගෝස්තු 2014         - 21673 - 19    

පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (10) අවසන් වූ පළමු තරගයෙන් ජයග‍්‍රහණයට කිරීමට අවස්ථාව ලැබේවා යැයි තමන් යා

Read More
kelimandala
ඉහිරුණු කිරට නොහඬන සංගාගේ සවි සිත
10 අගෝස්තු 2014         - 39745 - 12    

  පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ සෙනසුරාදා ලක

Read More
kelimandala
යුද හමුදාවට 8-0 ක දැවැන්ත ජයක්
10 අගෝස්තු 2014         - 3375 - 0    

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන පළමු පෙළ ඩයලොග් ලීග් පාපන්දු තරගාවලියේ යුද හමුදාව සහ කුරුණෑගල පෙලිකන්ස් අතර කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට කඩුලු 7 ක විශිෂ්ට ජයක්
10 අගෝස්තු 2014         - 20578 - 6    

පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (10) අවසන් වූ

Read More
kelimandala
සංගාගෙන් ගිළිහුණු ද්විත්ව ශතක 3 ක්
09 අගෝස්තු 2014         - 29129 - 14    

ටෙස්ට් තරග 127 කදී ද්විත්ව ශතක 10 ක් ලබාගනිමින් ලෝකයේ වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වූ නමුත් වාසනාවේ දෙව්දුව ඔහු සමග සිටියා න

Read More
kelimandala
පළමු අදියරේ ශූරතාව වෙස්ටර්න් වොරියර්ස්ට
09 අගෝස්තු 2014         - 6563 - 1    

‘කාල්ටන් සුපර් සෙවන්ස් 2014’ සත් සාමාජික රග්බි තරගාවලියේ ගාල්ල, කොග්ගල වෙළෙද කළාප ක‍්‍රීඩාංගණයේදී අද අවසන් වූ පළමු අදියර තරගාවලියේ ශූරතාව දිනා ග

Read More
kelimandala
සංගාගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
09 අගෝස්තු 2014         - 28692 - 1    

දිනයේ යැවූ පළමු පන්දුවටම දුන් පහසු උඩපන්දුව බිම දැමීම නිසා එයින් අගනා ප්‍රතිඵල නෙළාගත් කුමාර් සංගක්කාර (නොදැවී 189) සිය 10 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය ල

Read More
kelimandala
ජාතික ටෙනිස් ශූරතාවලිය අද සිට
08 අගෝස්තු 2014         - 1318 - 0    

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 99 වැනි ජාතික ටෙනිස් ශූරතාවලිය අද සිට 24 වැනිදා දක්වා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

Read More
kelimandala
වෙස්ටන් වෝරියර්ස් - සෙන්ට‍්‍රල් කිංග්ස් අපරාජිතයි
08 අගෝස්තු 2014         - 2936 - 1    

‘කාල්ටන් සුපර් සෙවන්ස් 2014’ සත් සාමාජික රග්බි තරගාවලියේ ගාල්ල, කොග්ගල වෙළෙද කළාප ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ පළමු අදියර තරගාවලියේ පළමු දිනය

Read More
  • First
  • Previous
  • ...
  • 405
  • 406
  • 407
  • 408
  • 409
  • ...
  • Next